DSI Supersports ගාල්ල දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලිය - 2026

DSI Supersports ගාල්ල දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලිය නියෝජනය කල අප විද්‍යාලයේ 

  •  වයස අවු. 15න් පහල බාලක කණ්ඩායම - ශූරතාවය 
  •  වයස අවු. 15න් පහල බාලිකා කණ්ඩායම - අනුශූරතාවය 
  •  වයස අවු. 17න්  පහල බාලක කණ්ඩායම - තෙවන ස්ථානය
  •  වයස අවු. 17න් පහල බාලිකා කණ්ඩායම - ශූරතාවය දිනු ගනු ලැබීය.


2026-07-01

   Back

Forgot Your Password?